බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති 🙏 / victoe Rathnayaka / Budu Hamuduruwo Apith #Buddha

Song Lyrics:- බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති....

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......



දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වදින්නට ඒ කාලේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමාත් සංසාරේ......
බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......



අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
නිවන් දකින්නැති ඒ කාලේ.....
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පින් පුරවමු අපි සංසාරේ.....


බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
එකයි තවමත් සංසාරේ......


.....මෙත් සිසිලෙන්
සිත් නිවී සැනසේවා........
.....තෙරැවන් සරණයි.....



Budu Hamuduruwo Apith · Victor Rathnayake

Best of Victor Rathnayaka Vol. A

℗ CeyMusic Records

Released on: 1997-12-22

Music  Publisher: CeyMusic Publishing
Composer: Victor Rathnayake
Lyricist: Rev Rambukkana Siddhartha
 

Post a Comment

0 Comments